තුන් සිත දැහැන් ගත වෙනා

ජීවිතය නම් වේදිකාවකි. රැඟුමට නම් කොයි කවුරුත් හපනුන්ය. එහෙත් සමහරක් දෑ වෙදිකාවෙනුත්, රංගනයෙනුත් ඔබ්බට විහිදෙති.